Saturday, May 30, 2015
කුවේණිය, දෙබිඩ්ඩන්, සහ විලාපය
ඇත්තටම
කුවේණිය ,
කුරිරු
වුණාමදැයි
සැකයක් උපදී
ස්වකියම රුධිර
කඳටම
මන්ද යත්,
නොහැඟුණා ද?
මුලා වු වඟ
විජයගේ දෙබිඩි
ප්‍රේමයට .........
යකින්නියක ලෙස
සිහළ යටගියාවේ
හංවඩු ගැසුණු
ගැහැණියගේ
විලාපය
නොනිමෙන දයා සිත,
නොවේම ද ...
ගලේ ගසා මරා
දැමීමට
තීන්දු දී ගත්තේ
මහලොකු
දෙබිඩ්ඩන් ??????
ඉඳින්
තීරණය කරවු,
ගලේ ගසා මරා දමාපියවු,
කුවේණියන්
නොව,
දෙබිඩ්ඩන් .... .. .... !!!!!!
සකල වාසි කුවේණියන් වෙනුවෙන් මයි
Saturday, May 16, 2015
Sunday, May 3, 2015
Subscribe to:
Comments (Atom)


